ඉදිරියට නෙරා ආ උදරය කියන්නේ ගැහැණු පිරිමි බේදයක් නැතුව ගොඩාක් උදවියට තියෙන ගොඩාක් දුරට නොවිසදෙන ප්‍රශ්නයක්. ඉතින් මේ බඩ අඩු කරගන්න සමහරු නොකරන දෙයක් නෑ. අද මං කියන්න යන්නේ කෙට්ටු වෙන්නේ නැතුව බඩ විතරක් අඩු කරගන්න පුළුවන් ස්වභාවික පානයක් හදාගන්නේ කොහොමද කියලා.
- භාජනයක් ලිප මත තබා එයට වතුර වීදුරුවක් දමා ගන්න.
- වතුර හොදින් රත් උණු පසු එයට තලාගත් ඉගුරු තේ හැදී 1ක් , තලාගත් අමු කහ කැබැල්ලක් හෝ කහ කුඩු තේ හැදී භාගයක් , තරමක් විශාල කුරුදු පොතු දෙකක් , දෙහි ගෙඩියක යුෂ සියල්ල දමා පෙන නගින තුරු රත්කර ගන්න.
- සාදාගත් මිශ්‍රණය පෙරා පානය කරන්න.
මෙය පානය කිරීම මහින් ඔබගේ ඉදිරියට නෙරා ඇති උදරය සම්පුර්ණයෙන්ම අඩු කර ගන්න පුළුවන්.
ඉතින් මං හිතනවා
මේ ලිපිය ඔයාලට වැදගත්වෙන්න ඇති කියලා
යාලුවන්ටත් බලන්න share කරගෙනම යන්න
Home
Comments