Payoneer (පෙයනියර්) අන්තර්ජාතික Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්න ගන්න විදිහ
















Payoneer යනු අන්තර්ජාල මුදල් සේවාවක්ම නොවේ. මෙය ඔබට බැංකු ගිණුමක් ලෙසද භාවිතා කල හැක.


මෙම සේවාව  සමග ලියාපදිංචි විමෙන් පසු  ඔබට තැපෑලෙන් ඔබගේ Debit Card එක ගෙදරටම ලැබෙන අතර ඉන්පසු එහි සදහන් උපදෙස් අනුගමනය කිරීම මගින් ඔබගේ payoneer ගිණුම active කරගත හැක.


මෙම Debit Card එක භාවිතා කර ලංකාවේ ඇති ඕනෑම ATM යන්ත්‍රයක් හරහා මුදල් ලබාගත හැක. 


Payoneer සේවාව සදහා ලියාපදිංචි වීමට පහත Register Button එක Click කරන්න.

මේ දවස් වල අලුතෙන් ලියාපදිංචි වෙන අයට 25$ නොමිලේ  ලැබෙනවා 


 register




ඉතින් මං හිතනවා
මේ ලිපිය ඔයාලට වැදගත්වෙන්න ඇති කියලා
යාලුවන්ටත් බලන්න share කරගෙනම යන්න




Comments