මොකක්ද මේ පේ පැල් ( PayPal ) කියන්නේ.




PayPal (පේ පැල්) යනු ලොව වැඩිදෙනෙක් භාවිතා කරන Online Payment Service (අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව ) වේ.

ශ්‍රී ලාංකිකයන් වන අපට මෙම සේවාව භාවිතා කල හැකි වුවද අපට මුදල් තව කෙනෙකුගෙන් ලබා ගැනීමට නොහැක. කළහැකි වන්නේ මුදල්    යැවීම හෝ භාණ්ඩ මිලදී ගැනීම පමණි. 

ඔබ අන්තර්ජාලයේ උපයන මුදල් උබගේ බැංකු ගිණුමකට ලබා ගැනීමට අවශ්‍ය නම් PayPal වෙත ලබා නොගෙන  Skrill,Payza  හෝ payoneer වෙත ලබා ගන්න.

නමුත් E-bay වැනි වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය නම් PayPal වෙත මුදල් ලබාගෙන භාණ්ඩ මිලදී ගත හැක. 

PayPal ගිණුමක් පවත්වාගැනීමට Credit Card එකක් හෝ Online Payment කල හැකි ATM කාඩ් එකක් අනිවාර්ය වේ . 


PayPal සේවාව සදහා ලියාපදිංචි වීමට පහත Register Button එක Click කරන්න.

 Register


ඉතින් මං හිතනවා
මේ ලිපිය ඔයාලට වැදගත්වෙන්න ඇති කියලා
යාලුවන්ටත් බලන්න share කරගෙනම යන්න 


Home 

Comments