ෆේස්බුක් (Facebook) වලින් සල්ලි හොයමු



ඔබ අප කවුරුත් දන්නා හදුනන වෙබ් අඩවියකි Facebook.ලොව ජනප්‍රියත්වයෙන් 2වන ස්ථානයට සිටින අති දැවැන්තම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook මගින් මුදල් ඉපයීමට හැකි බව ඔබ නොදන්නවා ඇති බව නොඅනුමානයි.

මේ සදහා Programming දැණුමත් තිබිය යුතුය. ඔබට විවිධ App හෝ Games නිර්මාණය කීරීමට හැකිනම් ඒවා Facebook හි පල කර එම App හෝ Games භාවිතා කරන වාර ගණනට මුදල් උපයා ගත හැක.

මෙය සිදු කරන්නේ මෙම App හෝ Game වල දැන්වීම් පලකිරීම මගිනි. Facebook වෙබ්අඩවිය ඔබට මුදල් නොගෙවන අතර ඔබ භාවිතා කරන දාන්වීම් ප්‍රචාරක සේවාව මගින් දැන්වීම් දිස්වන හා Click කරන වාර ගණනට මුදල් ගෙවනු ලැබේ.



ඉතින් මං හිතනවා
මේ ලිපිය ඔයාලට වැදගත්වෙන්න ඇති කියලා
යාලුවන්ටත් බලන්න share කරගෙනම යන්න 

Home 

Comments